පලවූ ලිපි
-
ආර්ථීක කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළක් එළඹෙන සතියේදී ජාතික ආර්ථීක සභාව හරහා කඩිනමින් හඳුන්වාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්...
-
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඇති වූ නව දේශපාලන වාතාවරණය තුළ කඩිනම් කැබිනට් සංශෝධනයක් අද සිදු කිරීමට නියමිතය. ඒ අනුව කැබිනට් ඇමති ධුර ගණනාවක් සංශෝධනය කෙරෙනු ඇති අතර, ආර්ථිකය සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් සිදු වන ආකාරයෙන්...
-
-
ජනතා පරමාධිපත්‍ය යනු මේ වෙද්දී නිතර දෙවේලේ සතර අත ඇසෙන මාතෘකාවකි. තමන් පාලනයටත්, තමන් නියෝජනයටත් අයකු පත්කර ගැනීම සඳහා සිය ශුද්ධවූ අයිතිය පාවිච්චි කරමින් කටයුතු කරන ජනතාව තමන් ඇළුම් කරන තැනැත්තා, තැනැත්තිය තෝරාගැනීමට කටයුතු...
-
මීට වසර තුනකට පෙර 2015 ජනවාරි 08 වැනිදා ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය දැන්වත් ක්‍රියාවට නැංවීමට එක්වන ලෙස විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ දූෂණය පිටුදැකීම,...
-
ජාතික හෙළ උරුමය හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන අවබෝධතා ගිවිසුම ප්‍රකාරව යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවනු ලබන ආණ්ඩුවකට සිය සහාය පළ කරන බව ජාතික හෙළ උරුමය පවසයි.අවබෝධතා ගිවිසුම අනුව ජාතික හෙළ උරුම...
-
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා අලුතින් බඳවාගෙන ඇති සේවිකාවන් සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බව මණ්ඩලයේ මානව සම්පත් අංශ ආරංචි මාර්ග අනාවරණ කරයි.මණ්ඩලයේ එළිමහන් ස්ථානවල කෙරෙන රාජකාරි සඳහාද අනුයුක්ත කර ඇති සේවිකාවන් සංඛ්‍යාත්මකව...
-
බැඳුම්කර හා බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 14 යටතේ එළඹෙන පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට ඊයේ (30) පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව තීරණය කෙරිණි.ඒ අනුව පෙබරවාරි මස 06 වැනිදා පෙරවරු 10.30ට...
-
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනපති කොමිසමේ නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.අල්ලස් හෝ...
-
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු සමයේදී ආරුමුගම් තොණ්ඩමන් පදනම විසින් මූල්‍ය අපරාධ ගණනාවක් සිදු කර ඇතැයි චෝදනා කරන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන් ඒ පිළිබඳව එළඹෙන දිනකදී මූල්‍ය අපරාධ...
-
වැටුප් නොලබා ගෘහාශ්‍රිත රාජකාරිවල නියැලෙන කාන්තාවන් සංවර්ධනය වන රටවල් තුළ ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ කාන්තා අංශය එනම්, 'යූඑන් වුමන්' (UN Women) නවතම වාර්තා අනාවරණ කරයි.UN Women පෙන්වා දෙන්නේ පැය 04කුත් විනාඩි 11ක කාලයක් සංවර්ධනය වන...
-
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට 2009 වසරේදී එවකට සිටි අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදීම අධිකරණ...
-
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්.සල්මාන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබේ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු අදාළ කරුණ තහවුරු කළේය. එසේම ඊයේ (18) දහවල් අදාළ ලිපිය...
-
යුද සමයේදී හා පශ්චාත් යුද සමයේදී අතුරුදහන්වූවන් නැවතත් හමු නොවන බව පිළිගනිමින්, අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් රජය ලබා දෙන සහතිකය සඳහා ඉල්ලුම් කර ඇත්තේ පනහත් - හැටත් අතර සංඛ්‍යාවක් වන බව අනාවරණය වේ. මෙමගින්...
-
මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමට අදාළ නඩුවේ සාක්ෂි විමසීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට නියමිත බව නීති ක්ෂේත්රයේ විශ්වාස කටයුතු ආරංචි...
-
ත්‍රිකුණාමලය ගන්සයිඩ් නාවික හමුදා කදවුරේ තරුණයින් එකොළොස් දෙනකු ඝාතනයට ලක් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂිකරුවන් මරණීය තර්ජනයට ලක්ව ඇති බවත්, අදාළ විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධෛර්යට පත් වන දේ නොකළ...
-
කල්මුණේ මහා නගර සභාවට අයත් වන සයින්දමරුදු ගම්මානයේ පිහිටි ජුම්මා පල්ලියේ දායක සභාව වෙනුවට අතුරු දායක සභාවක් පත් කිරීමට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පල්ලියේ දායක සභාව දේශපාලනයේ නිරත වන බවත් මේ...
-
දෙමළ ජාතික සන්ධානය තුළ පසුගිය වකවානුවේදී සිදුවූ අභ්‍යන්තර දෙදරීම හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී සැලකිය යුතු පසුබෑමකට මුහුණ දී ඇති අතර උතුරු පළාතේ තරඟකාරී පක්ෂ ගණනාවක අභියෝගයට ලක් වී ඇති බව උතුරු පළාතේ දේශපාලන...
-
පක්ෂ නායකයින්ගෙන් සිදු කෙරුණු දැඩි ඉල්ලීම් සලකා බලමින් කථානායක කරු ජයසූරිය විසින් නීතිපති ජයන්ත ජයසූරිය ඊයේ (10) පාර්ලිමේන්තුවට කැඳවනු ලැබ තිබේ. ආරංචි මාර්ග පවසන්නේ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දීම ප්‍රමාද වන්නේ...
-
ලොව ප්‍රථම කාන්තා සාම සාධක හමුදා බළඇණිය හැටියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් තෝරාගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ශාඛාව පවසන්නේ සාමසාධක කටයුත්තට සහභාගි වීම සඳහා කාන්තා බළඇණිය මේ වන විට සූදානම් වන බවයි. ඒ සඳහා වන පෙර...
-