පලවූ ලිපි
-
2012 වසරේ මැයි 17 දින නාරාහේන්පිට, උද්‍යාන පාරේදී ඝාතනය කෙරුණු ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව සිදු කරන පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
-
එදා හවස හදිසියේ මට දුරකථන ඇමතුමක් ආවා. වෙනදා වගෙම රහසිගතව. ඒත් තව මොහොතකින් ඒ ගැන පොලිසියේ හැමෝම දැනගනියි කියන බය නිසා මං ඒ ගැන කාටවත් කිව්වෙ නැහැෙ. කරන්න ඕන දේ ඒ වෙද්දිත් මං ප්ලෑන් කරගෙනයි හිටියේ. මගේ ජීප් එකේ රියදුරයි, මගේ...
-
-
“ජීවිතේ සමහර සංධිස්ථාන තියනවා ආයේ හැරෙන්න දාහක් හේතු හැදුණත් ආයෙ හැරෙන්න බැරි. මේකත් ඒ වගේ. ආදරේ කරපු ගෑනු ළමයාද, රස්සාවද කියල තෝරගන්න වෙද්දී, මගේ රස්සාව එයාලගේ පවුලට මදිපුංචිකමක් වෙද්දී මං ගොඩක් අසරණ වෙනවා” ඔහු වචන ගලපනවාද?...
-
දූෂණ - වංචා නඩු විභාග කිරීමට වෙනම විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම ඉදිරි සති දෙක තුළ සිදු වනු ඇති බව අනාවරණය වේ.අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල විසින් ද අදාළ කරුණ තහවුරු කරනු ලැබූ අතර, ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවට නව රජයේ...
-
පහුගිය රජයේ දූෂණ වංචා පමණක් නොවේ, වර්තමානයේ එල්ලවන චෝදනා ගැනත් අප විමර්ශනය කරනවා, යනුවෙන් ඊයේ (18) ජාතිය අමතා කළ ප්රකාශයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.එහිදි වැඩිදුරටත් අගමැතිවරයා ප්‍රකාශ කළේ ‘අපි බලයට ආවේ දූෂණය...
-
මේ කතාව ගොඩනැගෙන්නෙ දරුවන්ට ගුරුහරුකම් දෙන අපූරු ජීවිතයක් ගැන..සහ අපි හිතනවට වඩා දුෂ්කරතා රාශියක් ඇති දරුවො ඉගෙන ගන්න පාසැලක ඒ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දුෂ්කරතා අවම කරන්න මහන්සි ගන්නා තවත් අපූරු ගුරුවරියක් ගැන.එකපාරටම මතක්...
-
"අපේක්ෂකයන් පිළිබඳ නොයෙකුත් විවේචන තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයාට වඩා මාව විශ්වාස කරන්න. මං හික්මීමක් ඇති මන්ත්‍රීවරු ලබාදෙන්න ඔබට පොරොන්දු වෙනවා" යැයි ඊයේ (11 වෙනිදා) මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා...
-
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් 27දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් එමිල් රංජන් ලමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන...
-
2018 ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ගේ 25%ක පඩි වැඩි වීම ලබා දී තිබෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කළ ක්‍රමවේදයට නොවන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් 'රැස' කළ විමසීමකදී පැවසීය. ‘ මෙය බරපතළ වංචාවක්. මෙයට විරුද්ධව...
-
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රතික්ෂේප වූ සියලුම නාමයෝජනා සම්බන්ධ පෙත්සම් සියල්ල ජනවාරි 15 දා අභියාචනාධිකරණයේදී කැඳවීමට නියමිතය. පෙත්සම් සම්බන්ධව එදිනට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය පෙත්සම්කරුවන්ට හා...
-
Pages
- « first
- ‹ previous
- 1
- 2
- 3