පලවූ ලිපි
-
මෑතකදී ජනපති මෛත්‍රී මැලේසියාවේ සංචාරයක යෙදුනේය. ඒ සංචාරය සිදුවෙන විට මැලෙසියාවේ අගමැතිව සිටියේ නජීබ් රසාක්ය. මැලේසියාවට ගිය ජනපති මෛත්‍රීට තිබූ දැඩි උවමනාවක් වූයේ විශේෂ අමුත්තෙකු මුණ ගැසීමය.ඔහු අන් කවරෙකුවත් නොව මැලේසියාව...
-
-
ඩඩ්ලි සේනානායක මිය ගියේ වයස හැට දෙකේදීය. එදා මෙදාතුර මියගිය දේශපාලනඥයෙකු වෙනුවෙන් ඇදී ආ විශාලතම ජන ගඟ ආවේ ඩඩ්ලිගේ මළගමටය. ඩඩ්ලිට පෙර මියගිය ඩී. එස් සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක දෙදෙනාම මිය යනවිට අගමැතිවරුය. නමුත් ඩඩ්ලි...
-
ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතා 1952 මාර්තු 21 වැනිදා ගෝල්පේස් පිටියේදී අසු පිටින් වැටී 22 දා අභාවප්‍රාප්ත විය. ඉන් අනතුරුව මෙරට දේශපාලන ක්ෂේත්රය කිසියම් 'කුණාටු' ස්වභාවයකට පත්විය.ඩී.එස්. ගෙන් පසු අගමැති ධුරයට...
-
නව කැබිනට් සංශෝධනය ගේන්න ආණ්ඩුව සූදානම් වෙත්දීම මහින්ද පිල 'වළං' බිඳින්නට පටන් ගත්හ. 'විද්‍යාත්මක කැබිනෙට්ටුවක්' කියමින් මහින්දවාදී වෙබ් අඩවියක් පාන්දරම 'මඩ ඇනිල්ල' ආරම්භ කළහ. හැන්දෑවේ පන්සල් ගිය මහින්ද සංශෝධනයෙන් අල්ලාගත්...
-
ඔබෙ රාගී මන කැලඹේ දෝ,පිවිතුරු හදවත පෑරේදෝ....එම විට පවසනු මුවින් ඔබේබුද්ධං සරණං ගච්ඡාමීමාස්ටර්ගේ 'බර හඬ' අතීත චමත්කාරයත්, වර්තමාන කම්පනයත් කැටුව නින්නාද දෙයි. වෙසක් සමය කිට්ටුවෙමින් තිබේ. තැන තැන වන තොරණ, පහන් කූඩු, දන්සල්,...
-
ඇරිස්ටෝටල් බලය ගැන අපූරු කතාවක් කියයි.ඒ අනුව මිනිසුන් උපතින්ම ආශාවන් 03ක් රැගෙන එන බවත් එම ආශාවන් 3ම බලය මත පදනම් වී ඇති බවත් ඇරිස්ටෝටල් කියයි. එනම්, 01. ධනය රැස්කිරීමේ ආශාව02.දේශපාලන බලය ලබාගැනීමට ඇති ආශාව03.ලිංගික ජීවිතයක් ගත...
-
උතුමාණන් වහන්සේගේ ආණ්ඩුව කෙරෙහි මේ සභාවේ විශ්වාසයක් නොමැතිවීම ගැන කණගාටු වෙයි". මෙහෙම කියැවුණේ 60 මාර්තුවේ ඩඩ්ලිගේ ආණ්ඩුව 'රාජාසන කතාව පරාජයට පත් වූ අවස්ථාවේදීය. ආණ්ඩු බලය ලබා ගත් රජය විසින් නව පාර්ලිමේන්තුව විවෘත කිරීමේ...
-
මේ කොදෙව්වේ ප්‍රාඥයින් දුර්ලභය. අතිශය දුර්ලභව පහලවන ප්‍රාඥයෙක් වෙත්නම්, එහෙව් ප්‍රාඥයෙක් දේශපාලනය තෝරාගැනීම ඊටත් වඩා දුර්ලභය. එකී දුර්ලභ කුලකයට ගොනුකරගත හැකි ප්‍රාඥයින් කිහිපදෙනෙක් වෙත්නම් ඔවුහු මෙරට දේශපාලන රඟ මඬලෙහි...
-
විශ්වාසභංගයට පෙර සතියේ, හරියටම පෙබරවාරි 29 'ගුරුදා මතවාද' සටහන නිමා කළේ මෙහෙමය.'රටක ආණ්ඩු වෙනස් කරන්නේ උණ්ඩයවත් චණ්ඩිකමවත් නොවේ. එය මහජන මතය හරහා සිදුවන්නකි. බහුතර බලය සහිත ආණ්ඩුවේ අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නට...
-
'බලය'ට අකමැති මනුස්සයෙක් මිහිපිට නැති තරම්ය. 'කුමාරයා'ලියූ මැකියාවෙලී කියන්නේ දේශපාලනයේදී 'බලය' ප්‍රමුඛතම 'අවිය' බවය. මොන් ටෙස්ක්යුද ඊට කිට්ටු මතයක් ඉදිරිපත් කරයි. දේශපාලනය ගොඩනැගී ඇත්තේම 'බලය' මත පදනම්වය. බ්ල ව්‍යුහයෙන් බැහැර...
-
"උතුමාණන් වහන්සේගේ ආණ්ඩුව කෙරෙහි මේ සභාවේ විශ්වාසයක් නොමැතිවීම ගැන කනගාටුවෙයි". මෙහෙම කියැවුණේ 60 මාර්තුවේ ඩඩ්ලිගේ ආණ්ඩුව 'රාජාසන කතාව'පරාජයට පත් වූ අවස්ථාවේදීය. ආණ්ඩු බලය ලබාගත් රජය විසින් නව පාර්ලිමේන්තුව විවෘත...
-
'එකෝමත් එක රටක' කියන වචන ටික ලෝකයේ මොන කෙලවරක ඉන්න කෙනෙකුගේ වුණත් හිත නතර කරන්නට සමත් වෙනවා. සාමාන්‍යෙයන් මිනිස් හිතක නිල අල්ලන්න පුලුවන් වචන ටිකක් විදිහට 'එකෝමත් එක රටක'කියන වාක්‍ය පේලිය හඳුන්වන්න පුලුවන්.ලෝකය දිනන...
-
අමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ස්පින්ඩල්ටොප් නමින් හැඳින්වෙන කඳුගැටයක් උඩට ගිය අල් හමිල් ඒ කඳුගැටය කනින්නට විය. ඔහු මීටර් 300ක් යටට පොළොව විද්දේය. ඉන් ඔබ්බට විද ඵලක් නැතැයි සිතූ ඔහු අපේක්ෂාභංග සිතින් ආපසු හැරුණේය. හිටිගමන් මහ ගොර...
-
සමනළ කන්ද පිහිටියේ නුවර එළිය සහ රන්තපුර මායිමේය. වර්ෂයේ සාරවත් මාස කීපයකදී ශ්‍රීපාද වන්දනා සමය එළැඹෙයි. මිනිස්සු පේවී වන්දනාවේ යති. ශ්‍රීපාද වන්දනාවට යන පිරිස බෞද්ධයින් පමණක් නොවේ. මුස්ලිම්, දෙමළ, බර්ගර් සේම එතෙර සිටින...
-
සේව නූලට ගිනි තැබූ බෝම්බයක් ඔබ සිටින පරිශ්‍රයේ තිබෙන බව සැලවුණොත් ඔබට ඇතිවන භීතිය කෙබදු එකක් ද? ජීවිතය පිළිබඳ ලෝභකමකුත් මරණය පිළිබඳව තිගැස්මකුත් සහිතව ඔබ සොයන්නේ බෝම්බය මඟහැර යන විදිහය.ඉකුත් 6 වෙනිදා සිට තෙල්දෙනිය, දිගන, හරහා...
-
77 මහා මැතිවරණය සඳහා යටියන්තොට ආසනයේ එක්සත් ජාතික පක්ෂ මහ රැළිය පැවැත්වුණේ ජේ ආර් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙනි. එම ප්‍රදේශ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ වින්සන්ට් පෙරේරාය. ල.ස.ස.ප. යෙන් ඉදිරිපත් වූයේ ආචාර්ය ඇන්....
-
ලංකාවේ පරණම කැසට් කඩේට ගොඩ ව,වැඩියෙන්ම විකිෙණන කැසට් එක කුමක්දැයි ඇසූ විට ඔහු දුන් පිළිතුර වූයේ'මහත්තයෝ මොන රැලි ආවත් හැමදාම විකිණෙන්නේ බෙග් මාස්ටර්ගේ කැසට් එක. හාමුදුරුවරු ඇවිත් ඉල්ලන්නෙත් ඒක'කියා ය.'බෙග් මාස්ටර් ගීත දහස්...
-