-
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ නව භාරකාර ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කළේය.අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේදී වැඩ බාරගත් අතර මුදල් අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයාට සර්ව ආගමික...
-
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්. ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේදී අද (20) සිය ධුරයේ රාජකාරි ආරම්භ...
-
-
ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට පැමිණීමට නියමිතය. ඒ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේයි.මුදල් අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සෙනසුරාදා දිනයේද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බවයි. ගෑස්...
-
-
මේ දිනවල වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මඟින් මෙය ආනයනය කර වෙළෙඳපොළට වහා නිකුත්...
-
2019 අයවැය යෝජනා අනුව මුදල් පනත සංශෝධනයෙන් පැනවූ සුඛෝපභෝගී වාහන බද්ද කුඩා වාහනවලට බල නොපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් බද්දට යටත් වන අතර කුඩා කාර් රථ කිසිවකටත්...

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474ක අතුරු සම්මත ගිණුමක් අද (23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.ජනාධිපතිවරණය හේතුවෙන් මෙම වසර අවසානයේ අයවැය...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් රජයේ ආධාර වැඩසටහන යටතේ ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමටද ජපාන රජය එකඟත්වය පළකර තිබේ. මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ ලබා ගන්නා රාජ්‍ය...

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි....

රජය මුහුණ දී ඇති මූල්‍යමය බාධාවන් හේතුවෙන් අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රාග්ධන වියදම සියයට 15කින් අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යංශවලට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මේ වසරේ...

අවුරුදු සමයේදී ජනතාවට සහනයක් වන පරිදි මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් 67ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ...

අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කොට යතාර්ථයක් බවට පත්කිරීම සඳහා තමා විසින් අනු කමිටු 06ක් පත් කරන බවත් දැනටමත් ඉන් එක් කමිටුවක් පත්කොට ඇති බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) මුදල්...

ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (11) රැස්වීමට නියමිතය. මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක...

ජනප්‍රිය ලිපි