-
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුළු එම සංගමයේ නිලධාරින් ඊයේ (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමඟ සිය...
-
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේය.සාක්ෂි ලබා දීම සඳහා අද (06) පස්වරු 02.00ට කොමිසම හමුවේ...
-
-
සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (06) කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් පවරනු ලැබීය.2014 වසරේ...
-
-
ශ්‍රී ලංකාවේ මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (05) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම...
-
කොළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ (scanning) ඇතිවූ අධික තදබදය පිළිබඳව සොයාබැලීමට වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රේගු අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදුකළේය.එහිදී හෙළිවූයේ අලුතින්...

කැළණිය රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.වාර්ෂික දුරුතු පෙරහැර ලබන මස 6, 7, 8 හා 9 යන දිනවල පැවැත්වීමට...

ඉදිරියේදී ලංකාවට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා...

දිවයිනේ දිස්ත්‍රික්ක 19කට බලපා ඇති තද වැසි, නායයෑම් අවදානම් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,175කට අයත් 30,838 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පීඩාවට පත්වූවන් අතරින් පවුල් 663කට අයත් 2,081 දෙනෙක් ආරක්ෂිත...

දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට අවධානය යොමුව තිබේ.මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත් කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා...

බේකරි නිෂ්පාදනවල මිල පහත දමන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ බේකරි හිමියන් වෙත රජය ලබා දී ඇති සහන සහ බදු අඩු කිරීම් හේතුවෙන් එම...

ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු, කහ සහ කරාබුනැටි ප්‍රතිඅපනයනය කිරීමට ආනයනය කිරීම ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝගය පරිදි...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහයෝගිතා ගිවිසුමකට එළඹීමට සූදානමින් සිටින බවත් තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් තාක්ෂණික සහයෝගය අගය කොට සලකන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.තායිලන්ත ජනරජ දිනය...

ජනප්‍රිය ලිපි