-
වෛද්‍ය බෝධිනී සමරතුංග“මැඩොම්, දුව ආවා අද ලේ පරීස්සන ටික කරගන්න” මේසය අසලට පැමිණි ඇය පවසන්නීය.මම වහා නැඟිට කොරිඩෝවේ කොනේම පුටුවේ සිටින ඇය වෙතට ගොස් සුවදුක් විමසා පැමිණෙමි. හිසකෙස් ගැලවී ගිය ඒ තට්ටය සහිත හිස සළුවකින් වසාගෙන බොහෝ...
-
ඔබේ අවසාන ඉලක්කය කුමක්ද? කල්පනා කරන්න දෙයක් නැහැ. ඔබ සිහින ලුහුබැඳ යන්නෙක් නම් පිළිතුර ක්ෂණිකව කියන්න පුළුවන්. මේ මොහොතේත් සිහිනයක් හඹායන්නෙක් නොවී තවමත් ඉලක්කයක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. තවමත් එක පියවරක් හෝ නොතැබූ...
-
-
ගත වූ කාලයේ මෙරට මුද්‍රිත මාධ්‍යයට වඩා වර්ධනය වූයේ දෘශ්‍ය මාධ්‍යයය. මෙහිදී දෘශ්‍ය මාධ්‍යය ඉලෙක්ට්‍රොනික මාධ්‍යය නොහොත් අන්තර්ජාල සමාජ මාධ්‍යයය. එහෙත් අභාග්‍යයට කරුණ එසේ දෘශ්‍ය මාධ්‍යයෙන් ලේඛනයට ඉඩ විවර වුවත් ඉන් සාහිත්‍යයට...
-
-
“කාන්ති ස්ටෝර්ස්” හිමිකරු මංගල ප්රියදර්ශනගම් දනව් සිසාරා පාඨක ඔබ අතට පුවත්පත රැගෙන යෑම සඳහා පුවත්පත් අලෙවි නියෝජිතවරු දිවා රෑ දෙකෙහි වෙහෙසෙති. ඔවුන්ගේ අත්දැකීම් සහ සුමිහිරි මතකයන් පාඨක ඔබ වෙත තිළිණ කිරීම අපගේ අරමුණයි. දශක...

ක්‍රි.පූ පස්වන සියවසේ මුල් දශකයේ එක්තරා දවසකදී ඇතීනියානු ජෙනරාල් වරයෙකු වූ තෙමිස්ටොස්ලස්, ආක්රමණික පර්සියානු හමුදා සමඟ යුධ වැදීමට ග්‍රීසියේ එක්තරා මාර්ගයක් ගමන් කරමින් සිටියේය. ඔහු මාර්ගයේ පසෙක එකිනෙකා සමඟ පොර අල්ලමින්...

කලාකරුවා පොදු සමාජ සත්වයාගෙන් වෙනස් වෙන්නේ ඔහු හෝ ඇය, සිදු වූ හෝ සිදු වන දේ දෙස පොදු දෘෂ්ටිකෝණයකින් නොබලන නිසාය. මේ නිසා ඔහු විවිධ සමාජ දේශපාලන හා ආර්ථික මෙන්ම සංස්කෘතික නියමයන් වෙනස් ලෙසකින් විශ්ලේෂණය කර ගැනීමට සමත් වේ....

තාත්ත්වික නිර්මාණයක් ද්‍රවිඩ සිනමාව තුළින් දැකීමට කැමති නම් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි ‘කයිති’.බොහෝ විචාරකයන්ගේ දෙස් විදෙස් විචාර කයිති වෙනුවෙන් ලියූ ලිපි බොහෝමයක් බලා, කියවා ඇත්තෙමි. ඒ සැම තුළම තිබුණේ කයිතිහි තාත්ත්වික...

විසිවැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු වූ ඔහු මහ මන්දිරවල කුමර ජීවිතයක් ගත කරමින් ලේඛනයේ නිරත වූවෙක් නොවීය. පොදු ජනතාව අතර රැඳෙමින් සාහිත්‍යකරණයේ යෙදුණු අර්නස්ට් හෙමිංවේ නම් ඔහුගේ සැබෑ ජීවිතයත් වික්‍රමාන්විත,...

කුණු, කුණු ගඳය. කුණු, පිළිකුල් සහගතය. කුණු, අප්‍රිය සහගතය. කුණු, අපිරිසුදුය. කුණු, අක්රමවත්ය. අනුන්ගේ ඕපාදූප සොයන්නවුන්ට කියන්නේ “අනුන්ගේ කුණු හොයනවා” කියාය. සෙස්සන්ගේ කරදර ඇඟලා ගත්තවුන්ට කියන්නේ “අනුන්ගේ කුණු එකතු කර ගන්නා”...

ස්ව ගෘහෙ පූජ්‍යතෙ මුර්ඛඃස්ව ග්‍රාමෙ පූජ්‍යතෙ ප්රභුඃස්වදේශේ පූජ්‍යතෙ රාජාවිද්වාන් සර්වත්‍ර පූජ්යතෙසංස්කෘත උපදේශ කාව්‍යයක් වන ව්‍යාසකාරයෙහි එන ඉහත ශ්ලෝකයෙහි සරල අදහස මෙසේය. මෝඩයා සිය නිවසේ පුදනු ලබයි. ප්රභූවරයා සිය...

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම පදවිප්‍රාප්ති කතාව සිදුකරමින් තිරසර සංවර්ධන අරමුණු ජය ගනිමින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත් කරන බව සඳහන් කිරීම පරිසර ක්ෂේත්රයටද ඉතා වැදගත්. ප්ලාස්ටික්...

ජනප්‍රිය ලිපි