OPPO වෙතින් විදෙස් සංචාර

 ඡායාරූපය:

OPPO වෙතින් විදෙස් සංචාර

ප්‍රමුඛතම ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් විශේෂ විදේශ සංචාර වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට OPPO සමාගම මෑතකදී කටයුතු කළේ ය. මේ යටතේ තෝරාගන්නා ලද 21 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායමට තායිලන්තයේ බැංකොක් සහ පතායා නගරවල සංචාරය කිරීමේ අවස්ථාව හිමි විය.

මාතෘකා