උතුරු ලන්ඩනයේ දුම්රිය ස්ථානයක පිපිරීමක්

 ඡායාරූපය:

උතුරු ලන්ඩනයේ දුම්රිය ස්ථානයක පිපිරීමක්

උතුරු ලන්ඩනයේ භූගත දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ත්‍රස්ත බියක් මතුව තිබේ. නමුත් බ්‍රිතාන්‍ය පොලීසිය මෙය ඉතා සුලු පිපිරීමක් බව සඳහන් කරයි. මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවටද ඔවුන් සහතික කර තිබේ.

කෙසේ වෙතත්, පිපිරීම හේතුවෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් රෝහල් ගත කර ඇති අතර මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ බැටරියක් පුපුරායාමෙන් මෙය සිදුවී ඇති බවයි. පිපිරීමත් සමග දුම්රිය ස්ථානයද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් අතර අවට ප්‍රදේශයේ වෙළෙදසැල් වසා දැමීමට එම වෙළෙඳසැල් හිමියන් ක්‍රියා කර තිබිණ.

මාතෘකා