මෝටර් රථයක් ගොඩනැගිල්ලක උඩු මහලට කඩා වදියි

 ඡායාරූපය:

මෝටර් රථයක් ගොඩනැගිල්ලක උඩු මහලට කඩා වදියි

වේගයෙන් පැමිණි මෝටර් රථයක්, ගුවන්යානයක් මෙන් කැලිෆෝනියා නුවර කාර්යාල ගොඩනැගිල්ලක දෙවන මහලට කඩා වැටී තිබේ.

දුටුවන් පවසන්නේ එය කෙසේ සිදු වීදැයි සිතාගත නොහැකි බවයි.

පෙරේදා (14 දා) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ශාන්ත ආනා (Santa Ana) පොලිස් දෙපාර්තමේන්තුව දක්වා තිබුණේ අනතුරට පත්වන අවස්ථාවේ එහි රියදුරු මත්ද්‍රව්‍ය පානය කර සිටි බවයි.

මාතෘකා