-
2015 ලබාදුන් ජනතා වරමෙන් සිදුකළ සංවර්ධන වැඩපිළිවෙල, 2019 ජන වරමත් සමඟින් සියයට පන්සියයකින් වැඩි කිරීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ...
-
රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා තහවුරු කිරීමේ අරමුණෙන් රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy මහතා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ සුහද හමුවකට සහභාගී විය.පසුගියදා විදුලිබල, බලශක්ති සහ...
-
-
ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් පෙරගෙවුම් විදුලි මීටරයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අමාත්‍යවරයා පසුගියදා මහනුවර නිල...
-
-
ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස් කිරීම මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (03) මහනුවර ශ්‍රී දළදා...
-
විදුලිබල ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදී න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ...

රජයක් වශයෙන් සියලුම ආගමික ස්ථානවලට විදුලය නොමිලයේ ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කතරගම, බෝධිරාජාරාමය...

සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර තිබේ.මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකඟත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බව...

අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කිරීමට බවත් ඊට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය...

" විදුලිබල අර්බුධයක් ඇතිවීම සම්බන්ධයෙන් යම් යම් පිරිස් දැන් අදහස් දක්වනවා. කලින් පැවති ආණ්ඩුව ඒ ප්රශ්නය ඇති කරලා දැන් අපිට දොස් පවරන එක තමයි ලොකුම විහිළුව. අපේ ආණ්ඩුව පත්වීමෙන් පසුවත් මේ සම්බන්ධයෙන් මන්දගාමී ස්වරූපයෙන් තමයි...

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන් ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය සිය කැමැත්ත පළ කර තිබේ.පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර...

රට තුළ අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීමට මෙගා වොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක් සඳහා මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පල්ලෙකැලේ...

ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමට අදහස් නොකරන බවත් විදුලිය ඉතිරි කැර ගැනීමට සහයෝගය දෙන ලෙසත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා ලක්ෂ 65ක් වන විදුලි පරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.විදුලිබලාගාර...

ජනප්‍රිය ලිපි