චීනෙන් අරං හරි මරලා හරි දෙයියෝ
චීනෙන් අරං හරි මරලා හරි දෙයියෝ
ආයෙත් එන්නකෝ ඉන්නේ පිපාසයේ
ඇඟට දැනෙන් නෑ මේ අයගේ කෙරුමන්
ආණ්ඩුවක් නැති ගාණයි මගෙ අප්පෝ
නිමෙලේ කෝන් ගහ උඩ ඉඳ කවි කියති
කොල්ලෝ හුරේ දා ගෙඩි අහුලං උරති
ගිහියෙක් පන්සලට පැනලා බණ කියති
හාමුදුරුවෝ සැප කාරෙන් කෙළඹ යති
ජනප්රිය ලිපි