ගිය අවුරුදු හතරේ විල්පත්තුවෙන් බිම් අඟලක්වත් දුන්නේ නැහැ : ජනපති පවසයි

 ඡායාරූපය:

ගිය අවුරුදු හතරේ විල්පත්තුවෙන් බිම් අඟලක්වත් දුන්නේ නැහැ : ජනපති පවසයි

මාධ්‍ය තුළ විල්පත්තුව අභය භූමිය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර දියත් වුවත් 2015 ජනවාර් 08 වැනිදා සිට ගෙවීගිය වසර 04ක කාලය තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභය භූමියෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බිම් අඟලක් හෝ ලබා දී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ පෙරේදා (23) ශ්‍රී දළදා මාළිගා මහ මළුවේ පැවති ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවයට එක්වෙමිනි.

මාතෘකා