ජනපති අද තජිකිස්ථානය බලා යයි

 ඡායාරූපය:

ජනපති අද තජිකිස්ථානය බලා යයි

තජිකිස්ථානයේ දුශාන්බේහි පැවැත්වෙන ආසියානු අන්තර් ක්‍රියාකාරකම් හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මේලනයේ පස්වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) තජිකිස්ථානය බලා පිටත් වේ. එහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

මාතෘකා