අගමැති සිංගප්පූරුවට

 ඡායාරූපය:

අගමැති සිංගප්පූරුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා ඊයේ (12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් දෙදෙනෙකු මෙම සංචාරය සඳහා එක් වී ඇති අතර ඔවුන් ඊයේ දහවල් 12.15ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ. මෙම පිරිස 14 වැනි දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මාතෘකා