ISIS ත්‍රස්තවාදය මර්දනය කිරීමට විදෙස් බුද්ධි අංශවල සහාය අවශ්‍යයයි

 ඡායාරූපය:

ISIS ත්‍රස්තවාදය මර්දනය කිරීමට විදෙස් බුද්ධි අංශවල සහාය අවශ්‍යයයි

ISIS ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරීන් මෙරටට පැමිණ ඇත්තේ අදාළ ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පළ කිරීමට බවයි.