ප්‍රහාරකයෝ හඳුනා ගත්තා

 ඡායාරූපය:

ප්‍රහාරකයෝ හඳුනා ගත්තා

ජාත්‍යන්තර සබඳතාද ඇතැයි හමුදාපති පවසයි

පාස්කු ඉරිදා දිනයේ සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරවලට වගකිවයුතු සංවිධානය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට ජාත්‍යන්තර සහායක් ඇති බව හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපති මහේෂ් සෙනානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹ බිෂොප් නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

[උපුලි ජයරත්න]

මාතෘකා