හිසතෙල් ගෑමේ ජාතික උත්සවය 17දා කළුතරදී

 ඡායාරූපය:

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය 17දා කළුතරදී

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදුකරන රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන අප්‍රේල් 17 වැනි දින පෙරවරු7.40ට කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජරාම මූලස්ථාන මහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා