
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (06) උදෑසන 10.30ට තෙවැනි දිනටත් විභාග කෙරේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඊයේ (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.
ජනප්‍රිය ලිපි