මතක නෑ...!

 ඡායාරූපය:

මතක නෑ...!

ඊයේ (5 දා) විරෝධතාවට පැමිණි පිරිස් ලේක්හවුස් මාධ්‍ය ආයතන පරිශ්‍රය වටලා'මාධ්‍ය මර්ධනය වහා නවතනු' යැයි ඉල්ලා කෑ මොර දුන් අවස්ථාව.

මේවා දැකීමට ලසන්ත වික්‍රමතුංග, සිවරාම් හෝ නිමලරාජන් ජීවතුන් අතර නැත. ප්‍රගීත් එක්නැළිගොඩ කොහේ සිටිනවාදැයි දන්නේ නැත. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් වැන්නවුන් මේ රටේද නැත. සියල්ලටම වඩා ලේක්හවුස් මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පැවති පාලන සමයේ සිදු වූ දේ මතක නම් මෙවන් සටන් පාඨය හැරවෙන්නේ තමන්ගේම නායකයන් දෙසටය.

ඡායා [සුදත් නිශාන්ත]

මාතෘකා