සැක කටයුතු ලොරිය අල්ලයි

 ඡායාරූපය:

සැක කටයුතු ලොරිය අල්ලයි

පසුගියදා පොලීසිය අනාවරණය කළ සැක සහිත WP-DAE 4197 දරණ ලොරි රථය අත්අඩංගුවට ගැනීමට ඊයේ (25) කොටහේන පොලීසිය සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. ලොරියේ හිමිකරු ශැංග්‍රීලා හෝටල් බෝම්බකරු බව තහවුරු වී තිබේ. අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ලොරිය අත්අඩංගුවට ගෙන තිබේ.

[රසිකා හේමමාලි]

මාතෘකා