ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

 ඡායාරූපය:

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (25) සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති අතර ඊයේ පස්වරු 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

පෙරේදා (24) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක ලේකම්වරයාට හා පොල්ස්පතිවරයාට සිය ධුර වලින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

[රසිකා හේමමාලි]

මාතෘකා