අයි.පී.එල්. මාර්තු 29 දා සිට

 ඡායාරූපය:

අයි.පී.එල්. මාර්තු 29 දා සිට

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මාර්තු 29 වැනිදා ආරම්භ කරන බව තරගාවලි සංවිධායකයෝ පවසති. ලෝකයේ උණුසුම්ම විස්සයි විස්ස තරගාවලිය වන මෙම තරගාවලිය මෙවර සංවිධානය කරන්නේ 13 වැනි වතාවටය. අවසන් මහා තරගය මැයි 24 වැනිදා පැවැත්වෙනු ඇත.

රාත්‍රී තරග කිසිවක් පවත්වන වේලාව වෙනස් නොකරන බවත් ඒවා සුපුරුදු ලෙස රාත්‍රී 8ට ආරම්භ කරනබවත් ඔවුහු නිවේදනය කරති. මීට පෙර එය පස්වරු 7.30ට ආරම්භ කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබිණි.

News Order: 
5
මාතෘකා