හජ් වන්දනාවේ යන්න

 ඡායාරූපය:

හජ් වන්දනාවේ යන්න

ශකීබ්ට නිවාඩුවක්
 

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තුන් ඉරියව්වෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ශකීබ් අල් හසන් හජ් වන්දානවේ යාම වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලෙස කළ ඉල්ලීම එරට ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන තිබේ. ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතාවයන්ගෙන් පසු ශකීබ් අල් හසන් එරට ක්‍රිකට් ආයතනයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබිණි.

මේ අතර බංග්ලාදේශ පිලේ තවත් ප්‍රබල ක්‍රීඩකයකු වන ලින්ටන් දාස් යුග දිවියට එළඹීමට නියමිත බව සඳහන්ය. ශ්‍රී ලංකා සංචාරයෙන් ඔහු විවේක ගෙන ඇත්තෙ සිය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් බව එරට මාධ්‍ය නිවේදනය කළේය.

මාතෘකා