කොදෙව් - එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගය

 ඡායාරූපය:

කොදෙව් - එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගය

එංගලන්තය ස්ථාවරත්වය සොයයි

සාන්ත ලුසියාහි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 231ක් ලබා ගැනීමට එංගලන්තය සමත්ව සිටී. පළමු කඩුලු 4 ලකුණු 107කට බිඳ වැටී ඇති අවස්ථාවේ පිටියේ එක්වූ ජෝෂ් බට්ලර් සහ බෙන් ස්ටොක්ස් නොබිඳුණු ලකුණු 124ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වූහ. දිනය අවසන් වනවිට නොදැවී පන්දුවට පහර දෙන බට්ලර් ලකුණු 69ක් සහ ස්ටොක්ස් ලකුණු 62 බැගින් ලබා සිටිති.

මාතෘකා