ධවාන් යළි ඉන්දීය පිල හා එක්වෙයි

 ඡායාරූපය:

ධවාන් යළි ඉන්දීය පිල හා එක්වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර අවාසනාවන්ත ලෙස අතේ අස්ථි බිඳීමකට ලක්වූ ඉන්දීය සුපිරි පිතිකරු ශිකර් ධවාන් යළි කණ්ඩායම සමඟ එක්ව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී ධවාන්ගේ සේවය තම කණ්ඩායමට ලැබෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මාතෘකා